අපි ප්‍රථමයෙන් බලමු ඔබ මිලදී ගන්නා පරිගනකයේ තිබෙන ප්‍රධාන කොටස්
- CPU
මෙය පරිගනකයේ ඉතාම වැදගත් කොටසකි සියලුම ගණනය කිරීම්
සහ සියලුම වැදගත් කොටස් ඇත්තේ මෙය තුලයි.
මෙහි අභ්‍යන්තර කොටස් පිලිබදව අපි ඉදිරි ලිපි පෙලේදී කතා බහ කරමු.
- Monitor
පරිගනකයේ කරන සියලුම වැඩ ටික බලන්නෙ මේකෙන් තමයි.
මෙයත් ඉතාම වැදගත් දෙයක් වනවා පරිගණක ලෝකයට.
මෙහිත් වර්ග කිහිපයක්ම තියෙනවා.
ඒ පිලිබව අපි ඉදිරි ලිපි පෙලකින් සාකච්චා කරමු.
- Keyboard
මෙයත් පරිගණකයේ ඉතාම වැදගත් දෙයකි.
අපිට පරිගණකයේ ලිවීම් කටයුතු හා ගේම්ස් පේලේ කිරීමට මෙය වැදගත් වේ.
මෙහිත් වර්ග කිහිපයක් තිබේ.
ඉදිරි ලිපි පෙල වලින් අපි ඒවා කතා කරමු.
- Mouse
මෙයත් පරිගනකයට අවශ්‍ය දෙයකි. අපිට අවශ්‍ය ස්ථානයකට යෑමට මෙයාගේ උදව් අවශ්‍ය වේ
මෙහිත් වර්ග කිහිපයක් ඇත ඉදිරි ලිපි වලින් ඒ ගැන කියන්නම්.
- Subwoofer
සින්දු අහන්න අපිට මේක ඉතාමත් ප්‍රයෝජනවත්. මෙහිත් වර්ග කිහිපයක් තියෙනවා.
ඉදිරියේදී ඒවා අපි කතා කරමු.
- Printer
පරිගනකයේ සකස් කල දෙයක් කොලයකට මුද්‍රණය කීරීම සදහා මෙය භාවිතා කරයි.
මෙහිත් වර්ග කිහිපයක් ඇත ඉදිරියේ බලමු.
- Scanner
යම් කිසි රූපයක් හෝ ලියවිල්ලක් එලෙසම පරිගනකයට ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වේ.
- Ups
අප විදුලි පද්ධතියේ විදුලිය නොමැති විට පරිගනකයේ යම් කාර්යයක් කරමින් සිටියේ නම්
පරිගනකයට කිසිදු හෝ හානියක් නොවී විධිමත් ලෙස පරිගනකය වසා දැමීමට
උපකාර කරයි. වර්ග කිහිපයක් ඇත.
පසුව ඒ පිලිබදව සාකච්චා කරමු
දැන් පරිගනකයේ ඉතා අත්‍යවශ්‍ය කොටස් ඔබ අදුරනවා ඉතින් ඒවායේ විශේෂ දේවල් පිලිබදව අපි ඉදිරියේදී කතා කරමු.
- Mouse
මෙයත් පරිගනකයට අවශ්‍ය දෙයකි. අපිට අවශ්‍ය ස්ථානයකට යෑමට මෙයාගේ උදව් අවශ්‍ය වේ
මෙහිත් වර්ග කිහිපයක් ඇත ඉදිරි ලිපි වලින් ඒ ගැන කියන්නම්.
- Subwoofer
සින්දු අහන්න අපිට මේක ඉතාමත් ප්‍රයෝජනවත්. මෙහිත් වර්ග කිහිපයක් තියෙනවා.
ඉදිරියේදී ඒවා අපි කතා කරමු.
- Printer
පරිගනකයේ සකස් කල දෙයක් කොලයකට මුද්‍රණය කීරීම සදහා මෙය භාවිතා කරයි.
මෙහිත් වර්ග කිහිපයක් ඇත ඉදිරියේ බලමු.
- Scanner
යම් කිසි රූපයක් හෝ ලියවිල්ලක් එලෙසම පරිගනකයට ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වේ.
- Ups
අප විදුලි පද්ධතියේ විදුලිය නොමැති විට පරිගනකයේ යම් කාර්යයක් කරමින් සිටියේ නම්
පරිගනකයට කිසිදු හෝ හානියක් නොවී විධිමත් ලෙස පරිගනකය වසා දැමීමට
උපකාර කරයි. වර්ග කිහිපයක් ඇත.
පසුව ඒ පිලිබදව සාකච්චා කරමු









No comments:
Post a Comment